ධනාගේ ශතකයෙන් සවිමත් වූ ශ්‍රී ලංකා ඉනිම 312න් නවතී

පාකිස්ථාන සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 312ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම එම තත්ත්වයට ගෙන ඒමට තනිව සටනක නිරත වූ ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස් කළා.

ධනංජය අද වාර්තා කළේ සිය දසවන ටෙස්ට් ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස්කළ අතර සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නසීම් ෂා සහ ෂහීන් ෂා අෆ්රිඩි ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

තරගයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. නියඟයක් එන්න පුළුවන්
07:16
Video thumbnail
නාමල් රටේ ඉතිහාසය වෙනස් කරනවා
06:37
Video thumbnail
එදා සද්දේ දාපු නාමල්ව අද හොයාගන්නවත් නෑ
04:10
Video thumbnail
ඇයි රනිල්ව හිරේ දාන්නේ නැත්තේ ? - මුජිබුර් ප්‍රශ්න කරයි..බැඳුම්කර හොරු හිරේ දාලා එජාපය සුද්ද කරන්න
01:22
Video thumbnail
ඩොලර් පාලනය ගැන මුජිබුර් ආණ්ඩුවට කියලා දෙයි - මෙයාලගේ Control එක අද බිඳ වැටිලා
03:01
Video thumbnail
රටේ භයානක තත්ත්වයක් ? - ආර්ථිකය ගැන රවී කරුණායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
07:58
Video thumbnail
අනුරට මම කියන්න ඕනේ නෑ - අනුර බුද්ධිමත් මනුස්සයෙක්
06:18
Video thumbnail
හොරණ ගින්නට ආණ්ඩුව වගකීම භාරගන්න ඕනේ
05:12
Video thumbnail
බඹරේ වගේ වටේම වාහන පෙරළෙගෙන ගිය වෑන් රථය
00:32
Video thumbnail
වත්තේ පිටියේ වැඩනම් ඇමති සමන්තට Simple - සමන්ත ගැම්මට තණකොල කපන හැටි
01:23