ඇඟිල්ල සලකුණු නොකිරීම ගැන අහන්න සීලරතන හිමි මැතිවරණ කොමිසමට

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතකර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට රජය විසින් ගනු තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් සඳහා ජනසෙත පෙරමුණ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අද (25) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ මෙවැනි තීරණයක් ගැනීමේ දී දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාකර අවසන් තීරණයක් ගතයුතු බවයි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඩිජිටල්කරණය මත පදනම්ව වූ වැඩපිළිවෙලක් සැකසීම සුදුසු බවත් උන්වහන්සේ සඳහන් කළා.

  1. සාකච්චා කරල තමයි බුරුවො තීරණය ගත්තෙ.. උඹේ ත්‍රිවි්ල් කල්ලි එක්ක මොනවා සාකච්චා කරන්නද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17