දේශබන්දුව ගෙදර යවන්න ඡන්දය දුන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මෙම ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර, යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දය හිමිවූයේ නැහැ.

ඒ, අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 177 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බවයි කතානායකවරයා දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටි එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි පාර්ලිමේන්තුව නිවේදනය කළේ.

මේ අතර මෙම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය මේ වනවිය පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
1
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18