දේශගුණික විපර්යාසවල බලපෑමට එරෙහිව පාරිසරික ක්‍රියාමාර්ග ඉල්ලා කරච්චිය උණුසුම් වෙයි

පාකිස්තාන කරච්චි නුවර මේ දිනවල (30) දැවැන්ත විරෝධතා පා ගමනක් ක්‍රියාත්මක ව තිබෙනවා.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම විරෝධතාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ එරට නගරවලට බලපා ඇති අයහපත් දේශගුණික විපර්‍යාස බවයි වාර්තා වන්නේ.

වත්මන් පාකිස්තාන රජයෙන් වහාම පාරිසරික ක්‍රියාමාර්ග ඉල්ලමින් මෙම පා ගමන් සංවිධානය වී තිබෙනවා.

මීට අමතරව පකිස්ථාන මහෝලියති තහෆුස් ව්‍යාපාරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹී තිබෙන මෙම විරෝධතවලින් කරච්චියේ දේශගුණික තත්ත්වයන් මත ඇති වන හදිසි අවස්ථා, කුසගින්න සහ දරිද්‍රතාව පිළිබඳ ගැටලු ඉස්මතු කරමින් ද විරෝධතාකරුවන් රජයට බලපෑම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඩෝන් පුවත්පත වාර්තා කළ පරිදි, මෙම ව්‍යාපාරය එරට ප්‍රබල පරිසර ක්‍රියාකාරිකයෙකු වන යසීර් දරියාගේ දේශගුණික ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් ඉදිරියට ඇදෙන බවත් පැවසෙනවා.

මෙම පා ගමනට සහභාගී වූ යසීර් දරියා පැවසුවේ, ජනතාව දේශගුණික විපර්‍යාස ගැන සහ එහි බලපෑම ගැන සැලකිලිමත් බවත් ඒ අනුව ඡන්දය පවා වෙනස් වීමට තුඩු දෙන ස්ථානයකට චින්තනය වෙනස් වීම ගැන තමන් සතුටු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38