දේශගුණික විපර්යාසවල බලපෑමට එරෙහිව පාරිසරික ක්‍රියාමාර්ග ඉල්ලා කරච්චිය උණුසුම් වෙයි

පාකිස්තාන කරච්චි නුවර මේ දිනවල (30) දැවැන්ත විරෝධතා පා ගමනක් ක්‍රියාත්මක ව තිබෙනවා.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම විරෝධතාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ එරට නගරවලට බලපා ඇති අයහපත් දේශගුණික විපර්‍යාස බවයි වාර්තා වන්නේ.

වත්මන් පාකිස්තාන රජයෙන් වහාම පාරිසරික ක්‍රියාමාර්ග ඉල්ලමින් මෙම පා ගමන් සංවිධානය වී තිබෙනවා.

මීට අමතරව පකිස්ථාන මහෝලියති තහෆුස් ව්‍යාපාරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹී තිබෙන මෙම විරෝධතවලින් කරච්චියේ දේශගුණික තත්ත්වයන් මත ඇති වන හදිසි අවස්ථා, කුසගින්න සහ දරිද්‍රතාව පිළිබඳ ගැටලු ඉස්මතු කරමින් ද විරෝධතාකරුවන් රජයට බලපෑම් සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඩෝන් පුවත්පත වාර්තා කළ පරිදි, මෙම ව්‍යාපාරය එරට ප්‍රබල පරිසර ක්‍රියාකාරිකයෙකු වන යසීර් දරියාගේ දේශගුණික ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් ඉදිරියට ඇදෙන බවත් පැවසෙනවා.

මෙම පා ගමනට සහභාගී වූ යසීර් දරියා පැවසුවේ, ජනතාව දේශගුණික විපර්‍යාස ගැන සහ එහි බලපෑම ගැන සැලකිලිමත් බවත් ඒ අනුව ඡන්දය පවා වෙනස් වීමට තුඩු දෙන ස්ථානයකට චින්තනය වෙනස් වීම ගැන තමන් සතුටු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42