දෙවැනි ඉනිම ඇරඹු මහේල පිටරට යයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අයි.සී.සි වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ලබන 9 වැනි දා දිවයිනෙන් පිටත් ව යාමට නියමිත යි.
මේ වනවිට යොවුන් කණ්ඩායම කැරිබියන් දූපත්වලට පිටත්ව ගොස් තිබෙනවා. මහේල ජයවර්ධන ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇති. යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණදෙන පළමු තරගය ජනවාරි 14 වැනි දා ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන්නේ ජෝර්ජ් ටවුන්හිදි යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32