දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ගෝපාල් බග්ලේ හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවිය.

සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍ය හමුවේ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පැවසුවේ

ජනපති හා අගමැති හමුවී කළ සාකච්ඡා වල තත්ත්වය විමසලා බැලීම තමයි අපේ මේ හමුවේ අරමුණ වුණේ. අපජෙනතාවට තියන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරලා ඒවට විසදුම් ලබා දෙන්න ඉන්දියාව කටයුතු කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තමයි සාකච්ඡාවේ දී අවධානය යොමු කළේ. ඒ වගේම පළාත් සභා ඡන්දය කඩිනමින් තියනන් කටයුතු කරන්න ඕනේ කියලත් අපි අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47