දෙදෙන්කට දිවි අහිමි වූ ලොරි අනතුරේ රියදුරෙක් අත්අඩංගුවට

පූනෑව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී ඊයේ (17) දින උදෑසන වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටී එම ලොරි රථය මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යට වූ ලොරි රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 33 හා 46 වයස්වල පසුවූ නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම අනතුරට සම්බන්ධ ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පූනෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:53
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:35
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38