දුරකථන සහ අන්තර්ජාල ගාස්තු ඉහළට ?

බදු සංශෝධනයේ ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී දුරකථන සහ අන්තර් ජාල ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත්, එහි මිල ගණන් මේ වන තුරුත් ප්‍රකාශයට පත් කර නැහැ.විදුලි සංදේශ බදු ඊයේ සිට සියයට 11.25 සිට සියයට 15ක් දක්වා වැඩි කෙරුණා.

වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඇති අතර, ඔක්තෝම්බර් 1 වන දා සිට සහ අප්‍රේල් 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඊයේ සිදුකළ බදු සංශෝධන මගින් මධ්‍යම පාන්තිකයන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24