දුමින්ද දිසානායකත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පොදු ව්‍යාපාර කටයුතු පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉවත් වන බව කථානායකවරයාට නිල වශයෙන් දන්වා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 9 දෙනෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?