වසර 160ක් පුරාවට පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ගෞරවයක් තියෙනවා – ජනපති

මේ දක්වා වසර 160ක් පුරාවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධයෙන් මහජනතාවට ගෞරවයක් සහ විශ්වාසයක් පැවතියද, යම් විවේචනයන් ද පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව, මේ වන විට පොලිසියට පැවරී ඇති ප්‍රධාන වගකීම් වනුයේ එලෙස ගොඩ නැගී ඇති සහ ගොඩනැගෙන විවේචන බැහැර කරගනිමින් පොලිසිය කෙරෙහි විශ්වාසය ගොඩ නගා ගැනීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ අදහස් පළ කළේ අද (03) පැවති 160 වන පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44