දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ අයෙක්ට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව එම ඒකකයේ මහනුවර උප ඒකකය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයට අනුව ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 36 ක් වන ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු පැමිණිලිකාර කාන්තාව සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වීමෙන් පසු මෙම අපරාධය සිදුකර ඇති බව දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය – මහනුවර උප ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39