ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ශ්රී ලංකන් ගුවන් සමාගමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුට මෙලෙස අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා.
ඒ අනුව නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසමට පැමිණීමට නියමිතයි.













