දුම්රියක් පීලි පනී

මීට සුළු මොහොතකට පෙර මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.මරදාන දුම්රිය ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම දුම්රිය පීලි පැන ඇති බව වාර්තා වෙයි.එලෙස පීලි පැනීමට ලක්වී ඇත්තේ මරදානේ සිට පුත්තලම දක්වා ධාවනයවීමට පිටත්වූ දුම්රියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?