AFC Banner
AFC Banner
Empty Ad

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් සිරස තරු අවුරුදු උත්සවය (Photos)

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් මෙවර සිරස තරු අවුරුදු සිත්ගන්නා අංග රැසකින් සමන්විත ඉතා මනරම් අවුරුදු උත්සවයක් බව කලාකරුවෝ බොහෝ දෙනෙක් පවසනවා.

අවුරුදු ජන ක්‍රීඩා සහ ජන නැටුම් කලාකරුවන්ගේ විනෝදකාමී රංගනයන් ඇතුළත් විචිත්‍රවත් අවුරුදු උත්සවයක් මෙවර සිරස රූපවාහිනිය විසින් සීදුව රැම්සිස් හෝටලයේ දී පවත්වන ලදී.

කලාකරුවන් 70වකට ආසන්න ප්‍රමාණයක් සහභාගිත්වයෙන්පැ වති මෙම අවුරුදු උළෙල තූල ගෘහස්ථව පැවැති කොට්ටා පොර තරඟය කඹ ඇදීමේ තරගය බොහෝදෙනෙකුගේ දැඩි අවධානයකට යොමුවිය.

විනෝදයෙන් සතුටෙන් පිරුණු රසමුසු විනෝද ක්‍රීඩා සමග අවුරුදු දවසේ (14) උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පුරා පැය හතරක් සිරස තරු අවුරුදු සිරස රූපවාහිනියෙන් මෙවර විකාශය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?