නීති විරෝධීව එකලස් කළ වාහන 05ක් කලවානෙන් අල්ලයි (වීඩියෝ)

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 05ක් වලාන මධ්‍යම ප්‍රහාරක දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලවාන පොලිස් වසමේ මානාන සහ කොස්වත්ත ප්‍රදේශයවල දී මෙම එකලස් කරන ලද වාහන අත්අඩංගුවට ගැනීමට හැකිව වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වාහනවල චැසි අංක, එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා වෙනස් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී ජීප් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සම්බන්ධ ප්‍රධාන සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ක්ලාන්ත වී ඇද ඇටී ඇති අතර, ඔහුව ප්‍රතිකාර සඳහා රත්තපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2025 02 03 at 3.37.23 PM
WhatsApp Image 2025 02 03 at 3.37.24 PM 1
WhatsApp Image 2025 02 03 at 3.37.24 PM
WhatsApp Image 2025 02 03 at 3.37.21 PM
WhatsApp Image 2025 02 03 at 3.37.23 PM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29