නාරාහේන්පිට පැල්පත් නිවාස හුටපටයට උලපනේ හිමි ඇතුළු පිරිසකට නඩු වැටෙන ලකුණු

අධිකරණ නියෝගයක් මත නාරාහේන්පිට ප්‍රදේශයේ පැල්පත් නිවාස කිහිපයක් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට බාධා කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ගුරු – විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි හා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළා.

නාරාහෙන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ නීතිවිරෝධීව ඉදිකර ඇති පැල්පත් කිහිපයක් අධිකරණයේ නියෝග මත ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට එසේ බාධා පැමිණවීම, විරෝධය පෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නාරාහේන්පිට පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා මේ වන විට ඇප මත මුදාහැර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23