හාල් – වී මිල ගැන මාධ්‍යවේදීන් ඇසූ විට ඩඩ්ලි සැරවෙයි(වීඩියෝ)

සහල් ගැටලුව අවසන් කළ හැකි වන්නේ ගොවියාගේ ගැටලුව විසඳුවහොත් පමණක් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

අද (03) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සිරිසේන මහතා පැවසුවේ සහල් ගැටලුවට හෝ වී මිලෙහි සහතික මිලක් නොමැති වීම සම්බන්ධයෙන් තමන්ගේ කරමතට එම අර්බුදය ද නොදමන ලෙසයි.

සහල් මිලට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කර තේරුමක් නොමැති බවත් එම ප්‍රශ්නය උද්ගත කරන ලද අයගෙන් එම ප්‍රශ්නයට පිළිතුරු විමසන ලෙස ද ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

රජය විසින් ලබාදෙනු ලැබූ පාලන මිලට යටත් ව මේ වනවිට සහල් සහ වී මිල ගණන් තීරණය වී ඇති බවත් ඉදිරියේ දී කිසිවෙකුටත් අනවශ්‍ය ලෙස මීට මැදිහත්වීමට තමන් ඉඩ නොදෙන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44