කසිප්පු විකිණීමේ ජාවාරමකට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සහ රජයේ අරක්කු මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම වැටලීම ඊයේ (02) රඹුක්කන – පත්තම්පිටිය ප්‍රදේශයේ දී සිදු කරන ලද බවයි.

එහිදී වළ දමා තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 337කට අධික ප්‍රමාණයක් (බෝතල් 450ක්) අඩංගු බැරල් 02ක් හා වළ දමා තිබූ ගෝඩා ලීටර් 15000ක් පමණ ඇති ටැංකි තුනක් ද සොයා ගැනුණා.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන අයෙක් බවත් කඩුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.

එමෙන්ම වැටලීම කරන අවස්ථාවේ දී ප්‍රධාන සැකකරු පලා ගොස් තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ ව සිටින සැකකරුගේ පුත්‍රයා පත්තම්පිටිය නගරයේ වෙළෙඳසැලක් තුළ බලපත්‍ර රහිව බියර් අලෙවි කිරීම් සිදු කරන ලද බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ බියර් බෝතල් 17ක් ද සමගින්.

ඔහු 18 හැවිරිදි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51