දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් සිරස තරු අවුරුදු උත්සවය (Photos)

දිවයිනේ ජනප්‍රියම තරු පිරිවරාගත් මෙවර සිරස තරු අවුරුදු සිත්ගන්නා අංග රැසකින් සමන්විත ඉතා මනරම් අවුරුදු උත්සවයක් බව කලාකරුවෝ බොහෝ දෙනෙක් පවසනවා.

අවුරුදු ජන ක්‍රීඩා සහ ජන නැටුම් කලාකරුවන්ගේ විනෝදකාමී රංගනයන් ඇතුළත් විචිත්‍රවත් අවුරුදු උත්සවයක් මෙවර සිරස රූපවාහිනිය විසින් සීදුව රැම්සිස් හෝටලයේ දී පවත්වන ලදී.

කලාකරුවන් 70වකට ආසන්න ප්‍රමාණයක් සහභාගිත්වයෙන්පැ වති මෙම අවුරුදු උළෙල තූල ගෘහස්ථව පැවැති කොට්ටා පොර තරඟය කඹ ඇදීමේ තරගය බොහෝදෙනෙකුගේ දැඩි අවධානයකට යොමුවිය.

විනෝදයෙන් සතුටෙන් පිරුණු රසමුසු විනෝද ක්‍රීඩා සමග අවුරුදු දවසේ (14) උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පුරා පැය හතරක් සිරස තරු අවුරුදු සිරස රූපවාහිනියෙන් මෙවර විකාශය වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26