දියේ ගිලීම නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි

මහව පොලිස් වසමේ උණගහයාය වැවේ ඊයේ (23) සවස දියනාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස 57 ක් වූ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මහව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted