AFC Banner
AFC Banner
Empty Ad

දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා – ශ්‍රී ලංකා මහ බැංකුව

2024 වර්ෂයේ සිදු වූ ආර්ථික විපර්‍යාසයන්ට අනුකූල ව දළ දේශීය නිෂ්පාදිත අගයේ වැඩිවීමක් ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තුවෙන් සිටිනවා.

අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්‍යය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ; 2024 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.5%ක් බවත් එය 5%ක් වනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බවයි.

ණය ගෙවීම ආරම්භ කළහොත් රට අර්බුදකාරී තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බවට පළ වන මතවාද සම්පූර්ණයෙන් ම වැරදිසහගත බව ද මහබැංකු අධිපතිවරයා පැවසුවා.

ඉදිරි වසරේ දී මෙරට ආර්ථිකය සුබදායී තත්ත්වයකට පත්වනු ඇතැයි විශ්වාස කරන බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-28
58:30
Video thumbnail
මනූෂ මාධ්‍යට ඇවිල්ලා මුණිවත රැකගන්න කෙඳිරි ගායි
06:36
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
01:29:41
Video thumbnail
ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
39:07
Video thumbnail
මාලිමා ආණ්ඩුවට ඇඬෙයි වගේ - මෙන්න හැදෙන්න යන අලුත් පුළුල් සන්ධානය
05:50
Video thumbnail
මාලිමා ආණ්ඩුවේ ගෙඹි නියායන් වලට මනූෂ සැරටම අමතයි
05:04
Video thumbnail
මගේ තාත්තව ඝා#නය කරන්නේ - ජනතා විමුක්ති පෙරමුණෙන් - මේවත් හොයලා පරීක්ෂණයක් කරන්න
03:01
Video thumbnail
ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නට පෙර මෙලොව හැරගිය සුපුන් සදරැවන්
01:37
Video thumbnail
මාලිමාවට එරෙහි සියලු බලවේග එක්වෙයි - අද රෑ ගන්න යන විශේෂ තීරණය මෙන්න
05:21
Video thumbnail
අම්පිටියේ සුමනරතන හාමුදුරුවොන්ගේ ගිණුමකින් ලක්ෂ 2ක් උස්සලා - පැටිකිරියම දිගහරී
05:30

?