spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

දරුවන් වෙනුවෙන් ලංකාවට ගෙන්වන එන්නත් වර්ග

සැප්තැම්බර් මස 30 වන විට මෙරට වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ටම කොවිඩ් එන්නත දී අවසන් කිරීම රජයේ සැලසුම බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වයස අවුරුදු 17 -18 ට වැඩි පිරිස්වලට සහ වයස අවුරුදු 12ත් 18ත් අතර කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබාදීම සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් මිලට ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම වාර්තා වේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?