දරුවන් තිදෙනෙකුගේ මෝටර් රථයක් ගැටී අනතුරක් – අවුරුදු 05ක දැරියක් ජීවිතක්ෂයට

මහබාගේ පොලිස් වසමේ වැලිසර ප්‍රදේශයේ දී මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් ඊයේ (05) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් දරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක දැරියක්වන අතර තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා මේ වනවිට බරපතල තත්ත්වයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුරු සිදුකරන ලද මෝටර් රථ රියදුරු යතුරුපැදිකරුවෙකු පිටුපස හැප්පීම සඳහා හඹා යන අවස්ථාවේ දී නිවසක් ඉදිරිපිට සිටි දරුවන් තිදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46