දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරලුණු කන්ටේනරය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අද (05) පෙරවරුවේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර පින්න දූව සහ ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 95.8 km කණුව ආසන්නයේ දී සිදු ව ඇති බවයි.

කන්ටේනර් රථයක් අධිවේගී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිදු පුද්ගල හානියක් සිදු වී නැති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39