දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරලුණු කන්ටේනරය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අද (05) පෙරවරුවේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර පින්න දූව සහ ඉමදූව ප්‍රවේශ මාර්ග අතර 95.8 km කණුව ආසන්නයේ දී සිදු ව ඇති බවයි.

කන්ටේනර් රථයක් අධිවේගී මාර්ගය හරහා පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිදු පුද්ගල හානියක් සිදු වී නැති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32