Empty Ad
AFC Banner
AFC Banner

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙලින් කඩවත පිවිසුම ජලයෙන් යටවෙයි (ඡායාරූප)

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙලින් කඩවත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එම පිවිසුම තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ අතර මාලඹේ, කහන්තොට, බක්මී ගහ ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මෙම ප්‍රදේශය මෙලෙස ජලයෙන් යටවන බවයි.

මේ අතර ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (11) දිනයේ තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ගමනාගමන කටයුතු සඳහා අද (12) දිනයේ යළි විවෘත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි අන් අයට හරියටම ගෞරව කරන්නේ කෙසේද?
04:24
Video thumbnail
කොවිඩ් එන්නත් - මාදිවෙල නිවාස නිසා කස්තිරම උණුසුම් - සංජීව එදිරිමාන්න නැගිට යන්නත් සැරසෙයි
17:05
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
01:17:25
Video thumbnail
අවුරුදු 05කට දුන්නු ජනවරම දවස් 29න් මනින්න එපා
05:36
Video thumbnail
ජනාධිපතිතුමන්ගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
59:11
Video thumbnail
දේශපාලන වෛරයක් ගොඩනැගුවානේ - සංජීව එදිරිමාන්න ආණ්ඩුවට රිදෙන්නම දෙසයි
04:33
Video thumbnail
ආණ්ඩුවට කැපිලි පිට කැපිලි - අද ලුණුත් නෑ , හාලුත් නෑ, පොලුත් නෑ
03:13
Video thumbnail
හිසට සෙවණක් සොයන අපේම දරුවෝ - සංවේදී දර්ශන සහිතයි
15:38
Video thumbnail
මාලිමාවට ජනතා අප්‍රසාදයක් තියෙයි
09:24
Video thumbnail
අපි කොහෙද බය - කවදද බයවෙලා තියෙන්නේ
02:28

?