AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – 11ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන මංතීරුවේ ගමනා ගමනයට බාධාවක් මතුව තිබෙනවා.

ඒ දොඩංගොඩ සහ ගැලණිගම අතර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.

බස් රථ දෙකක් සහ බවුසරයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?