තිස් හැවිරිදි එක්දරු පියාට පහර දී ඝාතනය කරලා

බෙලිඅත්ත, රන්න, විගමුව ප්‍රදේශයේ දී පහරදීමකින් ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසු වූ නාඔටුන්න ගමගේ පුෂ්පකුමාර නමැති එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන මොහු නෙටොල්පිටිය, පේරගස්ආර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා ජංගම ලී ඉරුම්පොළක් පවත්වාගෙන යන අයෙක් වන අතර, ඔහු සහ එහි සේවකයෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයන් සැකපිට පුද්ගලයින් තිදෙනෙක් හුංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
7
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18