තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ අයෙකුගේ සිරුරක් කටුකුරුන්දේ නිවසක

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පපුවට සහ උදරයට තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, කටුකුරුන්ද, සනස මාවතේ පදිංචිව සිටි අමිත් ප්‍රියදර්ශන නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක්.

පුද්ගලයෙක් නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බවට අද (21) උදෑසන පයාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සොයා බැලීමේ දී එම නිවසේ සාලයේ තිබී මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටි පුද්ගලයාගේ පපු සහ උදර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකළ ගැඹුරු තුවාල දක්නට ලැබුණු බවයි විමර්ශන පවත්වන පොලිසිය සඳහන් කළේ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51