තාවකාලිකව අත්හිටුවා තිබූ ID ඔෆිස් එකේ මහජන සේවාවන් අද සිට යළිත්

තාවකාලිකව අත්හිටුවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද (20) සිට යළි ආරම්භ වනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 17වනදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ පරිගණක පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බවත්, ඒ අනුව එහි සේවාවන් අද (20) දිට සාමාන්‍ය පරිදි ලබාදිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !