ත්‍රස්ත විරෝධී පනත ගැන හොයන්න නීතිඥ සංගමයෙන් කමිටුවක්

දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා

එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පවසන්නේ මෙම පනත තුළ ගැටලුවක් ඇති බවට අදාළ කමිටුව විසින් නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට තම සංගමය තීරණය කළ බවයි.

යෝජිත නව ත්‍රස්ත්‍ර විරෝධි පනතට සමගි ජනබලවේගය විරුද්ධ බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46
Video thumbnail
කළුතර රෝහිතගේ රත්තරං වැඩේ කොහොමද ?හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම
02:13
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි - "හිටපු ජනාධිපති ආරක්ෂක මගේ මස්සිනා"
03:42
Video thumbnail
සිලෝන් ග්‍රීන් ඇග්‍රො ක්‍රෙඩිට් සමාගමේ වාර්ෂික සංවත්සරය - අපි ගොඩක් දුප්පත්..දුන්න හයියට ගොඩක් පිං
04:26