දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා
එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පවසන්නේ මෙම පනත තුළ ගැටලුවක් ඇති බවට අදාළ කමිටුව විසින් නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට තම සංගමය තීරණය කළ බවයි.
යෝජිත නව ත්‍රස්ත්‍ර විරෝධි පනතට සමගි ජනබලවේගය විරුද්ධ බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













