හෙට නවසීලන්තය සමග පැවැත්වෙන තරගයෙන් අනතුරුව අරෝන් ෆින්ච් එක්දින පිටියට සමුදෙන බව නිවේදනය කළේය.
එක දිගටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන තිබේ.

?