LPL තරගාවලියේ හතරවන අදියර අද ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වන තරඟාවලිය අද කොළඹදී ආරම්භ වනවා.

ආරම්භක තරගයේදී වත්මන් ශූරයන් වන යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

මෙම තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්ව සිටිනවා.

බී ලව් කැන්ඩි, කලම්බූ ස්ට්‍රයිකස්, දඹුල්ල ඕරා, ගෝල්ඩ් ටයිටන්ස් හා ජැෆ්නා කිංස් යන කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරනවා.

තරගාවලිය සඳහා විදෙස් ක්‍රිඩකයන් රැසක් ද එක්වීමට නියමිතයි.

දෙවන තරගය ලෙස ගෝල්ඩ් ටයිටන්ස් හා දඹුල්ල ඕරා අතර තරගය හෙට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57