ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමේ චීනයේ කැමැත්ත ජනපති නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (වීඩියෝ)

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා චීනය සිය කැමැත්ත පලකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අද (07) දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන චීන එක්සිම් බැංකුවේ ලිපිය ඊයේ (06) රාත්‍රියේ ලැබුණු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඊයේ රාත්‍රියේ ම ඊට අදාළ එකඟතා ලිපිය අත්සන්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැවීමට කටයුතු කළ බවත් ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
61
අවුල් වගේ !
12
හරි හිනා !
60
හම්මෝ !
7
මාර දුකයි !
20
මලපනිනව !
23
කුජීතයි !
28
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?