ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමේ චීනයේ කැමැත්ත ජනපති නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (වීඩියෝ)

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා චීනය සිය කැමැත්ත පලකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අද (07) දිනයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම ගැන චීන එක්සිම් බැංකුවේ ලිපිය ඊයේ (06) රාත්‍රියේ ලැබුණු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඊයේ රාත්‍රියේ ම ඊට අදාළ එකඟතා ලිපිය අත්සන්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැවීමට කටයුතු කළ බවත් ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

https://youtu.be/O56WdCG3Bz4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12