ඩොලර් ප්‍රශ්නයට විසදුම බන්දුල කියයි

කිසිදු ගෝලීය අර්බුදයක් නොතිබූ යහපාලන රජය සමයේදී ද ඩොලරයේ මිළ අධික වශයෙන් ඉහල ගිය බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අපනයන ඉහල නැංවීම ඩොලර් අර්බුදයට ඇති එකම විසදුම බවයි.මීට අමතරව හෙතෙම කියා සිටියේ මේ ප්‍රශ්නයට දේශපාලකයන් සතුව විසදුම් නොමැති බවය.ඇති එකම විසදුම ඉහත කී පරිදි රටින් පිටට ගලා යන මුදලට වඩා වැඩි ප්‍රමානයක් මුදල් රට තුලට ගා ඒමට සැලැස්වීම පමණක් බවත් ඔහු අවධාරනය කර සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40