Fly high Get bonus Aviator Phone

ඩෙල්ටා ප්‍රභේදයෙන් අඩු වයස්වල පුද්ගලයන් බිළි ගනී

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන්නන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධවලට ලක්වීමේ වැඩි ප්‍රවනතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

එවැනි ආසාදිත රෝගීන් විසි දෙනෙකුට පමණ පසුගිය සති කිහිපයේදී සැත්කම් සිදුකළ බවද වෛද්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කරනවා.

පළමු සහ දෙවැනි රැළිවලදී එවැනි රෝග දක්නට නොලැබුණ බව කී ගෝඨාභය රණසිංහ මහතා, තුන්වෙනි රැල්ලේ දී ඇති වූ ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙම තත්ත්වය දක්නට ලැබෙන බවද සඳහන් කරනවා.

මෙලෙස හෘදයාබාධයට ලක්වී රෝහල්ගත වන බොහෝ දෙනෙකු අඩු වයස්වල පසුවන්නන් බව කී වෛද්‍යවරයා, ඔවුන් හෘදයාබාධවලට හේතු වන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි රෝග නොමැති අය බවද සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?