ඩෙල්ටා ප්‍රභේදයෙන් අඩු වයස්වල පුද්ගලයන් බිළි ගනී

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන්නන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාධවලට ලක්වීමේ වැඩි ප්‍රවනතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

එවැනි ආසාදිත රෝගීන් විසි දෙනෙකුට පමණ පසුගිය සති කිහිපයේදී සැත්කම් සිදුකළ බවද වෛද්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කරනවා.

පළමු සහ දෙවැනි රැළිවලදී එවැනි රෝග දක්නට නොලැබුණ බව කී ගෝඨාභය රණසිංහ මහතා, තුන්වෙනි රැල්ලේ දී ඇති වූ ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙම තත්ත්වය දක්නට ලැබෙන බවද සඳහන් කරනවා.

මෙලෙස හෘදයාබාධයට ලක්වී රෝහල්ගත වන බොහෝ දෙනෙකු අඩු වයස්වල පසුවන්නන් බව කී වෛද්‍යවරයා, ඔවුන් හෘදයාබාධවලට හේතු වන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හෝ දියවැඩියාව වැනි රෝග නොමැති අය බවද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04