ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 57,000 සීමාව පනී – ඊයේ දිනයේ රෝගීන් 1,246ක්

මෙම වසරේ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 57,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ, අනුව මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 57,668ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.

ඊයේ (02) දිනයේ දී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,246ක් වාර්තා වී ඇති බවයි එම ඒකකයේ සංඛ්‍යා දත්තවල දැක්වෙන්නේ.

ඒ, අනුව ජුලි මාසයේ මුල්දින දින තුළ දී මෙරටින් ඩෙංගු රෝගීන් 2278ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙරටින් මෙම වසරේ මේ දක්වා වාර්තා වී තිබෙනවා ඩෙංගු මරණ ගණන 35ක්.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මද වැසි ඇතිවීම ආරම්භවීමත් සමඟ නැවතවරක් මදුරුවන්ගේ ඝනත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ඩෙංගු අධි වසංගත තත්ත්වය පාලනය වී නොමැති තත්ත්වයක් රටතුළ දක්නට ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26