AFC Banner
AFC Banner
Empty Ad

ඩෙංගු මර්ධනයට කියුබානු රජයේ සහාය පතයි

මෙරට තුළ ඩෙංගු වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා කියුබානු රජයේ විශේෂඥ දැනුම සහ තාක්ෂණික සහාය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඩෙංගු රෝගයට ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම, මදුරු කීටයින් බෝවීම මර්දනය කිරීම සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදීය සම්බන්ධයෙන් කියුබානු සහාය ලබාගැනීමට නියමිතයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෙරට කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?