ඩිජිටල් ID ළඟදීම ?

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක (ඉන්දීය රුපියල් මිලියන 300) ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තාවෙයි.

එම ප්‍රදානය සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බව සඳහන් විය.  

අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?