Fly high Get bonus Aviator Phone

ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

පසුගියදා දකුණු කැලිෆෝනියාවේ කඳු තරණය කරමින් සිටියදී බ්‍රිතාන්‍ය නළුවෙකු වූ ජුලියන් සෑන්ඩ්ස් අතුරුදන් වීමෙන් පසු එක්සත් ජනපදයේ කඳු නගින්නන් විසින් ඔහු අතුරුදහන් වූ ප්‍රදේශය අසල තිබී සැක සහිත සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.

65 හැවිරිදි ජුලියන් සෑන්ඩ්ස් ජනවාරි 13 වන දින ලොස් ඇන්ජලීස්වලට උතුරින් සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ පා ගමනින් යෙදී සිටියදී අතුරුදහන් වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළේ

දකුණු කැලිෆෝනියාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ,එම කොටස් හඳුනා ගැනීම ලබන සතියේදී සම්පූර්ණ කළ යුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?