ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

පසුගියදා දකුණු කැලිෆෝනියාවේ කඳු තරණය කරමින් සිටියදී බ්‍රිතාන්‍ය නළුවෙකු වූ ජුලියන් සෑන්ඩ්ස් අතුරුදන් වීමෙන් පසු එක්සත් ජනපදයේ කඳු නගින්නන් විසින් ඔහු අතුරුදහන් වූ ප්‍රදේශය අසල තිබී සැක සහිත සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.

65 හැවිරිදි ජුලියන් සෑන්ඩ්ස් ජනවාරි 13 වන දින ලොස් ඇන්ජලීස්වලට උතුරින් සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ පා ගමනින් යෙදී සිටියදී අතුරුදහන් වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළේ

දකුණු කැලිෆෝනියාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ,එම කොටස් හඳුනා ගැනීම ලබන සතියේදී සම්පූර්ණ කළ යුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48