හිටපු අමාත්‍ය කෙහෙළියට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.