ජීවිතයකට මරු කැඳවූ රිය අනතුර

පිළියන්දල – හොරණ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම පුද්ගලයා මාර්ග නීතිරීති උල්ලංඝනය කර පාර හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයි යතුරුපැදියක් පැමිණ ඔහුගේ ගැටී ඇත්තේ.

74 හැවිරිදි මෙම මරණකරු රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇති පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුකාර්මිකයෙක්.

මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට මාර්ගය හරහා මාරුවීමේ දී කොළඹ දිශාවට ගමන් ගත් යතුරුපැදියක පැති කන්නාඩියේ ගැටී උඩුබැලි අතට මාර්ගයේ මෙම පුද්ගලයා ඇදවැටී තිබෙනවා.

යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24
Video thumbnail
ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කරයි..පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවයි
01:50
Video thumbnail
කථානායක පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය..දිට්වාට විශේෂ කාරක සභාවක්
01:22