ජිලේගේ ළඟම ගෝලයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ STF දැලේ

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍යය ඡාවාරම්කරුවකු වන ඡිලේ නැමත්තාගේ ගෝලයෙක් බව පැවසෙන පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින හෝකන්දර සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ලක්ෂ 80ක් පමණ වටිනාකමකින් යුත් අයිස් ග්‍රැම් 502 ක් සහ හෙරොයින් ග්‍රෑම් 104 ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි මෙම සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලක් බවයි පොලිසිය පවසන්නේ.

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වන ඡිලේ නැමත්තාගේ මෙරට මත්ද්‍රව්‍යය ඡාලය මෙහෙයවනු ලබන්නේ මෙම සැකකරු බවට තොරතුරු අණාවරනය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57