AFC Banner
AFC Banner
Empty Ad

ජාතිවාදයට යළි කිසිම අවස්ථාවක් නැහැ – නලින්ද ජයතිස්ස (වීඩියෝ)

ජාතිවාදයට යළි කිසිම අවස්ථාවක හිස එසවීමට ඉඩ ලබා නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ වනවිට පවතින අණපනත් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ නම් නව අණපනත් ගෙනවිත් සම්මත කරගෙන ජාතිවාදය රට තුළින් ඉවත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?