spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රෝහලේ සේවක වැටුප් ගෙවන්නත් රජයට සල්ලි මදි…

ජාතික රෝහලේ සේවක වැටුප් ගෙවන්නත් රජයට සල්ලි මදි බව චන්න ජයසුමන මාධ්‍ය වැඩසටහනක දී පිලිගෙන තිබෙනවා.නිවේදකයා විසින් ජාතික රෝහලේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති ද යනුවෙන් විමසා සිටිමේදි , ජයසුම විසින් පිළිතුරු දෙමින් කියා සිටින්නේ පැහැදිලිවම ප්‍රශනයක් ඇති බවයි.

අතිකාල දීමනා පවා කප්පාදු කිරීමට ඉඩ ඇති බවද මේ සාකච්චාව තුළදී ඔහු විසින් කියා සිටිනවා.එසේම ඔහු යෝජනා කරන්නේ අතුරු අයවැයක අවශ්‍යතාවයක් ඇති බවයි.

එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රාජ්ය යාන්ත්‍රනයම කඩා වැටීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියා.

https://youtu.be/aSsOrPjtIjI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?